ක්‍රිප්ටෝ රජුට වසර විසි පහක සිර දඬුවමක් !

ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහු වරදකරු හේතුවෙනි.

ඔහුට එම දඬුවම ලබා දී ඇත්තේ නිව්යෝක් අධිකරණයක් මගිනි.

අරුණ.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »