පලස්තීනය වෙනුවෙන් මියා කලීෆා කට අරී !

ඊශ්‍රායලය විසින් සිදු කරන ප්‍රහාර වලට එරෙහිව මිය කලීෆා විසින් සිදු කරනු ලැබූ විරෝධය මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

පසුගිය ඉරිදාවේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී ද ඇය පලස්තීනයට සහාය පළ කරනු ලැබූ අතර ගැටුම් හේතුවෙන් අසරණ වී සිටින දරුවන් සහ කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ඇය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »