“පිට මනුස්සයෙක් එක්ක ඉන්නවට වඩා අපි එක්ක ඉන්න එක ආරක්ෂිතයි ” වසර එක හමාරක් තිස්සේ 15 හැවිරිදි දියණියව දූෂණය කළ මව්පිය යුවළක් !

වසර එක හමාරක් තිස්සේ සිය 15 හැවිරිදි දියණියව දූෂණය කළ දෙමව්පියන් යුවලක් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇමරිකාවේ Utah හිදි.

ඇගේ මව සහ සුලු පියා විසින් ඇයව මෙලෙස දූෂණය කොට ඇති අතර ඔවුන් කියා ඇත්තේ,ඇය නොදන්නා අයෙකු සමඟ එකතුවීමට වඩා මෙය ආරක්ශිත බවයි .

කෙසේ වෙතත් බලධාරීන් වෙත එම දියණියගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව දෙමව්පියන් දෙදෙනා මෙලෙස අත් අඩංගුවට පත්ව තිබෙනවා.

Note – මෙවැනි අපචාරයකට ඔබත් ගොදුරු වන්නේ නම් හෝ එවැනු අයෙකු පිළිබඳව දන්නේ නම් 119 හදිසි ඇමතුම් අංශයෙන් හෝ   අංකයෙන් ඒ බව දැනුම් දිය හැකියි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »