අලි බූරු හටනේ බයිඩන් හා ගැටුමට ට්‍රම්ප් යළි පිටියට !

එළඹෙන නොවැම්බරයේදී පැවැත්වෙන ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති සටනේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් තරඟ වැදීමට නියමිත වෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වන අතර මෙවර මැතිවරණ සටන බෙහෙවින් උණුසුම් එකක් වනු ඇති බවට මේ වන විටත් අනාවැකි පල වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »