නිර්දේශ වූ කලාකරුවන් සම්මානයෙන් පිදුම් ලබන රයිගම් ටෙලි රැය මේ මස අගදී

ගතවූ 2023 නිර්මාණ ඇගයීම් කරන 20 වැනි රයිගම් ටෙලීස් උළෙලේ රූපවාහිනී වැඩසටහන් හා ටෙලි නාට්‍ය සඳහා සම්මාන පිරිනමන්නට තෝරාගත් අයගේ නිර්දේශිත නාම එළිදැක්වීමේ උළෙල සිකුරාදා (01) බත්තරමුල්ල වොටර්ස් ඒජ්හි පවත්වන්නට යෙදුණි.

එහිදී එළිදක්වන ලද සම්මාන ලාභී වන්නට නියමිත අයගේ නිර්දේශිත නාම ලැයිස්තුව පහත පරිදිය.
රයිගම් ටෙලීස් 2023 ප්‍රධාන සම්මාන උළෙල ලබන මාර්තු මස 30 වනදා පවත්වන්නට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »