නායකත්වය යළි බාරගන්නැයි මහේල කල ඉල්ලීම රෝහිත් ඉවත දමයි!

ලබන අවුරුද්දේ සිට මුම්බායි කණ්ඩායම නියෝජනය නොකරන බවත් දන්වයි ?

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකත්වය යළිත් බාරගන්නා ලෙසට මහේල ජයවර්ධන ප්‍රමුඛ එහි කළමණාකාරීත්වය විසින් රෝහිත් ෂර්මාගෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

මේ වන විට රසිකයින් විශාල වශයෙන් පාන්ඩියාගේ නායකත්වය විවේචනය කරන අතර ඔවුන් සහභාගී වූ තරඟ සියල්ලම පරාජයට පත් වූවා.

එමෙන්ම ඇතැම් ඉන්දීය මාධ්‍ය කියා සිටින්නේ තමන් ලබන IPL වාරයේ සිට මුම්බායි කණ්ඩායම නියෝජන කිරීමට බලාපොරොත්තු නොවන බවට රෝහිත් ෂර්මා විසින් එහි කළමනාකාරීත්වයට දන්වා ඇති වගයි.

එහෙත් ඒ බව මෙතෙක් නිල වශයෙන් තහවුරු කොට නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »