admin2
-
BIZ
(no title)
ඉකුත් ජුනි මාසයේ මුල් සතියේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් ප්‍රදේශයන්හි ළිං ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා Chevron…
Read More » -
NEWS
මහින්දගේ ජනවාරි 8 කුමන්ත්රණයේ අතුරු කතාවක් (සමරතුංග කරුණාරත්න ලියයි)
පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ දුන් අතුරු තහනම් නියෝගය පිළිබඳ සමස්ත සමාජයේ උණුසුමක් පවතින මොහොතක කීර්තිමත් හමුදා…
Read More » -
NEWS
“ඔබේ බලය ධුර කාලය අවසන් වන තෙක් පමණයි” – කාදිනල් හිමිපාණන්ගෙන් සැර ප්‍රකාශයක්!
දැනට පවතින අධිකරණ පද්ධතිය සහ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවන් පිළිබඳව තමන් සතුටු වන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…
Read More » -
EXCLUSIVE
SDIG පතිනායකට කලින් දෙන්න තිබුණු පොලිස්පති ධුරය කුමන්ත්රණයකින් වලක්වලා?
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් එම ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයත් එම තනතුරේ වැඩ බැලීම සඳහා…
Read More » -
NEWS
“මාලිමාවෙන් චමුදිතට කරන තර්ජන හෙලා දකිනවා” – ජාතික නිදහස් පෙරමුණ
මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේග නායකයන් සිදුකරන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස්…
Read More » -
NEWS
“ජනතාවගේ මනාපය රට ගොඩගත් ජනපතිට” – බදුල්ලේ චාමර රනිල් සරණ යයි
වසර දෙකක් වැනි කෙටි කලක් තුළ වැටුණු රට ගොඩ ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට ජනතාව සූදානමින් සිටින…
Read More » -
NEWS
විජයදාස රාජපක්ෂ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි
කොව්ඩ් වසංගත සමයේදී මුස්ලිම් ජනතාවගේ මෘත දේහ මිහිදන් නොකර අනිවාර්යෙන් ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව ගැන මුස්ලිම් ජනතාවගෙන් තමා සමාව…
Read More » -
NEWS
පෙති හැලෙන පොහොට්ටුව රැකගන්න බැසිල් සටනක – රනිල් සමඟ විරසකය දුරදිග යන ලකුණු?
ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළ පෙළේ තීරණාත්මක සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග…
Read More » -
NEWS
“රත්තරන් අයියේ අපි ඉවරයි” – ටැටූ දුලාන් අද අධිකරණයට
අතුරුගිරියේදී ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ දුලාන් නමැත්තා…
Read More » -
NEWS
තරුණයෙකුගේ දෙල් ගෙඩි පහරින් මහළු කතක් මරුට!
පුද්ගලික ආරවුලක් මත වටවන ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙක් 25 හැවිරිදි තරුණයකු…
Read More »